03 May, 2017

මැයි පළවෙනිදා රෝහිත පෙම්වතිය සමග හෝටලයේදී කළ වැඩක් පත්තුවෙයි

Rohitha Rajapakse with Girl

ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැළිය කොළඹ ගෝල්ෆේස් පිටියේදී ඉකුත්දා පැවැත්වුනා.

රැළිය ආරම්භයට පෙරම මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ එහි සංවිධන කටයුතු අධීක්ෂණය කලා.

එහෙත්
ඔහු මැයි දින රැළියට සහභාගී වූයේ නැහැ.

රෝහිත සිය පෙම්වතිය සමග ගෝල්ෆේස් පිටිය අසල හෝටලයක ඉහළම මහලයේ සිට රැළිය නරඹා තිබෙනවා.

එහි ඡායාරූපයක් පහතින්.

Rohitha Rajapakse with Girl May Day

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මැයි පළවෙනිදා රෝහිත පෙම්වතිය සමග හෝටලයේදී කළ වැඩක් පත්තුවෙයි"

    Post a Comment