
අද (03) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා.
එම මාධ්‍ය හමුව සඳහා දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් සහභාගී විය.
එම මාධ්‍ය හමුවට පෙර දයාසිරි ජයසේකර අමාත්‍යවරයා විසින් එහි සිටි අනෙකුත් ඇමතිවරුන්ට කළ කතාවක් නිසා ඔවුන් අතර
ලොකු සතුටක් හට ගන්නය පටන් ගත්තා.
එම කතාව එම ස්ථානයේ සිටි මාධ්‍ය වේදින්ගේ කැමරා වල සටහන් වුණා.
එ් කතාව ඇත්තටම මොකක්ද කියලා වීිඩියෝවෙන් නරඹන්න.
එම කතාව එම ස්ථානයේ සිටි මාධ්‍ය වේදින්ගේ කැමරා වල සටහන් වුණා.
එ් කතාව ඇත්තටම මොකක්ද කියලා වීිඩියෝවෙන් නරඹන්න.
Share this
|
|
0 Comment to " “මේ මේ ඊයේ නියම වැඩක් වුණා - අරූගේ මුහුණ රතුවෙලා යන්න ගියා බං“ දයාසිරි සජිත්ට දීපු බයිට් එකක් මාධ්‍ය හමුවකදී ලීක් වුන හැටි"
Post a Comment