
මෙම යුවළගේ ජායාරූප ගත් ජායාරූප ශිල්පියා විසින් එම ජායාරූප ටුවිටර් මාධ්‍යයේ පළ කිරීමත් සමඟ එය ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ.
ශ්‍රී ලංකාවේද wedding pre shoot
යන්න දැන් විවාහයේ අත්‍යවශ්‍ය අංගයක් වී තිබේ. විවාහයට නොසිතූ විරූ ප්‍රසිද්ධියක් ලබාගැනීමට අවශ්‍ය යුවළක් වෙතොත් මෙවැනි නව අත්හදාබැලීමක් සිදුකලාට වරදක් නැත.
නමුත් මෙම ජායාරූප ලොව බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව ඇති අතර සංස්කෘතියට හානි කරන කටයුත්තක් ලෙස අදහස් පළ කර තිබේ.
එම ජායාරූප ඔබට පහතින් නැරඹිය හැක.
නමුත් මෙම ජායාරූප ලොව බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව ඇති අතර සංස්කෘතියට හානි කරන කටයුත්තක් ලෙස අදහස් පළ කර තිබේ.
එම ජායාරූප ඔබට පහතින් නැරඹිය හැක.

Share this
|
|
0 Comment to "ලිංගික ඉරියව් නිරූපණය කල ලොව කැළඹූ Wedding Pre Shoot එක මෙන්න (Photos)"
Post a Comment