23 April, 2017

John Cena සහ Nikki Bella නිරුවත් රංගනයක (Video)

john-cena-nikki-bella-naked

ජෝන් සීනා කියලා කියන්නේ රෙස්ලින් වලල්ලේ අති දක්ෂයෙක්.

ඒ විතරක් නෙමෙයි පසුගිය දිනවල ඔහු දෙස් විදෙස් මාධ්‍යවල පුවත් මවන්නෙක් බවටද පත් වුණා.

ජෝන්සීනා හා ඇගේ පෙම්වතිය වන නිකී බෙලාගේ යූ ටියුබ් ගිණුමේ සාමාජිකයන් ගණන ලක්ෂ 5 සම්පූර්ණ කර තිබෙන අතර ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනාම තම යූ ටියුබ් සාමාජිකයන් පුදුම කරේ නිරුවත් වෙලා.

එහි වීඩියෝ දර්ශනය පහතින්…



(mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "John Cena සහ Nikki Bella නිරුවත් රංගනයක (Video)"

    Post a Comment