29 April, 2017

පස්ස එළියේ දාන් ඉන්න Instagram රැල්ල Cheeky Exploits (18+ Photos)

කාලෙන් කාලෙට සමාජ ජාල හරහා එක එක ‍රැළි මතුවෙනවා. මේවා අතර හරි අපූරු ඒවත් දකින්න තියනවා.

Instagram හරහා මේ දවස්වල හුවමාරුවෙන අපූරු ඡායාරූප පෙළක් නිස දැන් නව ‍රැල්ලක් ඇතිවෙලා. ඒ තම පසුපස ප්‍රදේශයේ නිරුවත් ඡායාරූප ඉතා සුන්දර ස්ථානයක සිට කැමරාගත කර Instagram වෙත මුදාහැරීමයි.

ලොව වටා සිටින තම සාමාජිකයින්ගෙන් මෙසේ ලබා ගත් ඡායාරූප Cheeky Exploits නම් තම ගිණුමෙහි පළ කිරීමෙන් අනතුරුව තමයි මේ ‍රැල්ල බිහිවුණේ.

එම ඡායාරුප කිහිපයක් පහතින්.








Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 1 Response to "පස්ස එළියේ දාන් ඉන්න Instagram රැල්ල Cheeky Exploits (18+ Photos)"