30 April, 2017

බූඩී ගේ ‘නිම්නයක හුදකලාව’ ළගදීම (VIDEO)

alone-in-a-valley

මිල්ලෙ සොයා ඔබ වෙත ගෙනා බූඩී කීර්තිසේනගෙ නවතම සිනමා නිර්මානය ‘නිම්නයක හුදකලාව’ ළගදීම තිරගත වීමට නියමිතය.

මෙහි සෞම්‍ය, සංගීතා, රවීන්ද්‍ර, සමනලී, ලක්ෂ්මන්, සචිනි, පාලිත, ජයලාල් සමඟ තිස්ස අබේසේකර මෙහි රංනයෙන් දායකවෙයි.

මැයි 19 සිට රිගල් සිනමා ලිඩො, ලිබර්ටි ලයිට්, රිගල් ගම්පහ, ප්ලාසා කලුතර, සිටි සිනමා ගල්කිස්ස, අතුලු සිනමාහල් 12ක තිරගත වේ.



(mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බූඩී ගේ ‘නිම්නයක හුදකලාව’ ළගදීම (VIDEO)"

    Post a Comment