මේ දිනවල කිවිසුම් යෑම, සොටු දියර ගැලීම, උණ යන රෝග ලක්ෂණ පහල වන්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවන ලෙස පවසන විශේෂඥ වෛද්‍යවරයා රෝගය බෝ වීම අවම කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග
කිහිපයක් සිහිපත් කළා.
නිතරම දෑත් හොඳින් සෝදා පිරිසිදුව තබා ගැනීම, ලේන්සු වෙනුවට ටිෂූ භාවිතය සහ එ්වා නිසිපරිදි ඉවත් කිරීම, කිවිසුම් යනවිට අත්ල නාසයට ළං කිරීම වෙනුවට වැලමිට පෙදෙසින් නාසය ආවරණය කර ගැනීම ඉන් ප්‍රධාන වනවා. කුඩා දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ ළදරු පාසල් වැනි පොදු පරිසරයන්ට යොමු කිරීම හැකිතාක් අවම කරගන්නා ලෙසද දීපාල් පෙරේරා මහතා පවසනවා.
එමෙන්ම වයස අවුරුදු 02ට අඩු දරුවන්, වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් සහ ගැබිණි මව්වරුන් මෙවැනි උණ රෝගී තත්වයකට ගොදුරුව ඇතිනම් ඒ සම්බන්ධයෙන් වඩාත්ම සැලකිළිමත්වන ලෙසයි පෙන්වා දෙන්නෙ. (nethgossip)

Share this
|
|
0 Comment to "රට පුරාම වෛරස් උණ…! අසනීපෙන් බේරෙන්න උපදෙස් මෙන්න..!"
Post a Comment