01 April, 2017

ටීම් එකට තේරෙන්න නම් බිරිඳ හරි පෙම්වතිය හරි දෙන්න වෙනවා

slcricket-03

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය යනු කාලෙන් කාලෙට විවිධ රස පුවත් මවන කතන්දර ලෝකයක්.

එම ආයතනය දෙසින් වාර්තා වන පුවත්වල වැඩි වශයෙත්ම ගෑවී ඇත්තේ ලිංගිතත්වය වීම විශේෂත්වයක්.

මේ කාළයේ වාර්තා වන මේ පුවත කි‍්‍රකට් තේරීම් කමිටුවේ ඉන්නාවු ඉහළ නිළධාරියෙකු සම්බන්ධවයි.

ඔහු කණ්ඩායමට කී‍්‍රඩකයින් ඇතුලත් කිරීමට තරඟ මුදලින් හරි අඩක්, ක‍්‍රීඩකයාගේ බිරිද හෝ පෙම්වතිය ඉල්ලා සිටින බව මේ වන විට වාර්තා වනවා.

මේ දිනවල කණ්ඩායමෙන් කැපී සිටින ක‍්‍රීඩකයින් පිරිසක් විසින් මේ බව අනාවරණය කරනු ලබන අතර ඔවුන් මේ සම්බන්ධයෙන් ක‍්‍රීඩා ඇමතිට පැමිණිළි කිරීමට ද සූදනම්බව සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙකු ද වන මෙම තේරීම් කමිටු සාමාජිකයා කාන්තාවන්ට හා මුදල් වලට දැඩි ලොල් කමක් ඇති බවයි බොහෝ දෙනා පවසන්නේ.

ඔහු තරුණ ක‍්‍රීඩකයින්ගෙන් මෙම ඉල්ලීම සිදු කරන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කර සිටිනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ටීම් එකට තේරෙන්න නම් බිරිඳ හරි පෙම්වතිය හරි දෙන්න වෙනවා"

    Post a Comment