01 April, 2017

මාලඹේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන පාපීන් නොමැති කේන්ද්‍රයකි (සයිටම් නොවේ)

Not SAITM Ad-2

මංගල යෝජනාවක් වෙනුවෙන් පුවත්පතක පලවූ දැන්වීමක් සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි තුල විශාල කතාබක් මේ වන විට ඇතිවී තිබෙනවා.

අදාළ දැන්වීමෙන් විශ්‍රාමික ගුරුවරුන් දෙපළකගේ එකම දියණියට විවාහයක්
බළාපොරොත්තු වන අතර දියණිය මාලඹේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන බව සඳහන්ව තිබෙනවා.

කෙසේ වෙතත් මෙයි විශේෂත්වය වනුයේ අදාළ දැන්වීමේ වරහන් තුළ ” සයිටම් නොවේ” යනුවෙන් ද සටහන් කර තිබීමයි.

අදාළ දැන්වීම පහතින්.

Not SAITM Ad

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මාලඹේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන පාපීන් නොමැති කේන්ද්‍රයකි (සයිටම් නොවේ)"

    Post a Comment