
එම අවස්ථාවේ එහි ගමන් කරමින් සිටි මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ දියණියද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මේ පිළිබඳව සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමිත් මධුෂාන් නැමැති තරුණයෙක් සත්‍ය සිදුවීම හෙලිකිරීමට කටයුතු කර ඇත්තේ අනතුර සිදුකළ අයගේ පාර්ශවය විසින් සිද්ධිය යටපත් කිරීමට උත්සාහ ගන්නා පසුබිමකයි.
එලෙස සිදුවූ සිදුවීම ෆේස්බුක් සමාජ ජාලයේ පල කිරීම හේතුවෙන් අමිත් හට විවිධ තර්ජනය එල්ල වන බව ද ඔහු සිය ෆෙස්බුක් ගිණුම හරහා පවසා තිබෙනවා.
එලෙස තමන්ට තර්ජන එල්ලවන ජංගම දුරකථන අංකයක්ද ප්‍රසිද්ධ කිරීමට ඔහු පියවර ගෙන තිබෙනවා.
බීමතින් රියපදවා අහිංසක දරුවන්ගේ පියවරු නැති කරන, ජීවිතයක වටිනාකම නොහඳුනන තිරිසනුන් බිහිවන මේ සමාජයේ අසාධාරණය ඉදිරියේ හඬ නගන එවන් පුතකු බිහි කළ දෙවම්පියන්ටත් මෙය මහත් ගෞරවයක් වනු නොඅනුමානයි.
එම සිද්ධියට අදාල ඡායාරූප සහ ෆෙස්බුක් සටහන්
පහතින්.







Share this
|
|
0 Comment to "‘‘උඹලට සාපවෙනවා අහිංසක ජීවිත ඇල්කොහොල්වලට යට කෙරුවට“ ඇත්ත කියන අවංක කොල්ලෙක්ගේ අනාවරණය"
Post a Comment