04 March, 2017

එළදෙනක් සමඟ ලිංගිකව එක්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

එළදෙනක් සමඟ ලිංගිකව එක්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ තායිලන්තයේ Lampang පළාතෙන්.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා එළදෙන සමඟ ලිංගිකව එක්වන අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

මොහු 40 හැවිරිදි පුද්ගලයෙකු බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම අවස්ථාවේ ඔහු සිනාසෙමින් ගමන් කළ අයුරු දැක්වෙන වීදියෝවක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ දර්ශන පහතින්.











_හිරු

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එළදෙනක් සමඟ ලිංගිකව එක්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට"

    Post a Comment