වීරයන්ට පිං පැමිණවීම සිදුකළ අවස්ථාවේ මෙය සිදු වූ බවත්, බස්නායක නිලමෙවරුන් සියසින් දැක ඇති බවත්, ජනාධිපති කාර්යාල මාධ්‍ය අංශයෙන් අප කළ විමසීමකදී
කියා සිටියේය.
එහි ප්‍රකාශකයකු පැවසුවේ මෙය මහා ප්‍රාතිහාර්යක් බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙය මුලින්ම දැක ඇත්තේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා බවයි.
දේශප්‍රේමින් කිරීමේ උත්සවය ජනපති මෛත්‍රීපාල සිරියේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 01 වැනිදා මහනුවර මඟුල් මඩුවේදී සිදු විය.
වසර 1818 දී ඌව වෙල්ලස්ස ප්‍රථම නිදහස් අරගලයට දායකවීමේ හේතුව මත අධිරාජ්‍යවාදීන් මරණීය දණ්ඩනය පැමිණවූ හා රටින් පිටුවහල් කරනු ලැබූ විරුවන් දේශප්‍රේමීන් ලෙස මෙහිදී නම් කරනු ලැබීය.
එම අවස්ථාවේ වටා පතේ තිබූ කැප්පෙටි පොළගේ අවතාරයේ ජායාරූපයක් ඉරිදා රිවිර පුවත්පත ප්‍රකාශයට පත්කර ඇත.
එය පහත දැක්වේ.
-srilankamirror

Share this
|
|
0 Comment to "මෛත්‍රීගේ වැඩේදී “කැප්පෙටිපොළ" අවතාරය හොල්මන් කරලා"
Post a Comment