04 March, 2017

කාමය වැඩිවී අසභ්‍ය ආශාවට යටවී ජීවිතයෙන් සමුගත් පුද්ගලයා

අසභ්‍ය සඟරා තොගයක් තම සිරුර මතට කඩාවැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ජපානයෙන්.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා 50 හැවිරිදි අයෙකු බවත් ඔහු තනිව නිවසක වාසය කර ඇති බවත් වාර්තා වනවා.

ඔහුගේ එකම විනෝදාංශය වී ඇත්තේ අසභ්‍ය සඟරා කියවමින් ඒවා රැස් කිරීමයි.

මෙලෙස ඔහු විසින් එකතු කර තිබූ අසභ්‍ය සඟරා තොගයක් ඔහුගේ හිසමත කඩාවැටීමෙන් මොහු මියගොස් ඇති බවටයි වාර්තා වී ඇත්තේ.

මෙලෙස කඩා වැටී ඇති අසභ්‍ය සඟරා තොගයේ බර ටොන් හයක් පමණ වන බවටයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මෙම
පුද්ගලයාගේ සිරුර හමුවී ඇත්තේ මාස හයකට පසුව බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

implications-of-obscene-sex-scenes

pornography-magazines-stock-heads-slump-books

_හිරු

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කාමය වැඩිවී අසභ්‍ය ආශාවට යටවී ජීවිතයෙන් සමුගත් පුද්ගලයා"

    Post a Comment