04 March, 2017

ලොවම දන්න චමින්ද වාස්ගේ කවුරුත් නොදත් රහසක් එළියට

චමින්ද වාස් යනු ලෝක ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර වඩාත් ජනප්‍රිය වුණ සැවොම ආදයර ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ශ්‍රී ලංකාවෙන් බිහිවුනු සුපිරි වේග පන්දු යවන්නෙක් වන චමින්ද වාස් පිළිබඳ මේ දිනවල වෙනස් කථා බහක් පැතිරෙමින් තියෙනවා.

ඒ, දැනට වසර කිහිපයකට පෙර ප්‍රථම විවාහයෙන් වෙන් වුණු චමින්ද වාස් ආයෙමත් විවාහ වී ඇති බවයි.

බර්නි ද අල්විස් නම් කාන්තාවක් සමඟ ඔහු මෙලෙස විවාහ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

වාස් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් වී විදෙස් රටක ජීවත් වූ කාලයේ ඇය මුණ ගැසී ඇති අතර එලෙස ඇතිවූ සම්බන්ධයකින් අනතුරුව මෙම විවාහය සිදුවී තිබෙනවා.

chaminda-vass-marriage

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලොවම දන්න චමින්ද වාස්ගේ කවුරුත් නොදත් රහසක් එළියට"

    Post a Comment