04 March, 2017

සාරංග + උමාලි විවාහය දෙදරයි?

saranga-umali

සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න කියන්නේ කවුරුත් ආදරේ කරන යුවලක්.

කෙසේවෙතත් මේ දෙදෙනාගේ විවාහයත් මේ වන දෙදරා ඇති බව වාර්තා වෙනවා.

මීට කලින් අවස්ථාවකදීද ඔවුන් දෙදෙනාගේ විවාහය දෙදරා ගොස් ඇති බව වාර්තා කෙරුනත් ඒ සම්බන්ධයෙන්
ඔවුන් කිසිවක් කියා නැහැ.

ටෙලි නාට්‍ය ක්ෂ්‍රේත්‍රයේම තවත් ජනප්‍රිය නලුවෙක් සමග පටලැවිල්ලක් මොවුන් දෙදෙනාගේ අවුලට හේතුව කියලා තමයි කරුණු වාර්තා වෙන්නේ.

ඒ අනුව ජනප්‍රිය නලුවෙක් විසින් ලේන් පැටවකු උමාලි තිලකරත්නට ලබා දීමත් ඉන්පසු ඇතිවූ බහින්බස්වීමක් මෙයට හේතුවී ඇති බවයි ආරංචි වන්නේ.

කෙසේවෙතත් මේ වන විට උමාලි සිය පවුල සමග ජපානයේ වාසය කරන අතර, සාරංග තනිවම මෙහි වාසය කරනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සාරංග + උමාලි විවාහය දෙදරයි?"

    Post a Comment