ලෙලුම් රත්නායක විසින් තම පියා මිය ගිය බවට දැමූ ෆේස්බුක් සටහනක් නිසා වික්ටර් රත්නායකයන් ගැන ආන්දෝලනාත්මක විදියට හැමතැනම කතාබහට ලක්වුණා.
ලෙලුම් මෙලෙස පැවසුවේ වික්ටර් රත්නායක මහතා දෙවන විවාහයක් කරගත් නිසා බවත් පසුව අනාවරණ වුණා.
මේ ගැන වික්ටර් රත්නායක වගේම ඔහුගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රාත් මාධ්‍යයට

පිළිතුරු දී අවසන්.
අපි මේ කියන්න යන්නේ වික්ටර් රත්නායක මහතාගේ විවාහය සම්බන්ධයෙන් නම් නෙවෙයි.
පසුගිය දවසක නෙළුම් පොකුණ රඟහලේදී රෑ ඉර පාන ප්‍රසංගය පැවැත්වුණා.
මෙහි විශේෂත්වය වන්නේ මෙම ප්‍රසංගයට ආචාර්ය වික්ටර් රත්නායක සහ ඔහුගේ පුත් ලෙලුම් රත්නායකද සහභාගී වී සිටීමයි.

(වෙබ්ගොසිප්)
Share this
|
|
0 Comment to "හෂිඅම්මා නිසා අමනාප වුණු ලෙලුම් පුතා වික්ටර් අප්පච්චි එක්ක එකම වේදීකාවේ"
Post a Comment