24 March, 2017

සූට්කේස් එකෙන් හසුවූ දේශපාලන දියණියකගේ සාහසික ඝාතනය

Indian-woman-fatally-shoots-husband

පසුගියදා ඉන්දියාවේ සිදුවූ සාහසික ඝාතනයක් සම්බන්ධයෙන් වන පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම සිද්ධියෙන් ඝාතකයට ලක්ව ඇත්තේ පන්ජාබ් හි ජීවිත් වූ අයෙකු වන අතර ඔහු බිරිඳගේ වෙඩි පහරින් මරුමුවට පත්වී තිබෙනවා.

පසුව ඇය විසින් තම ස්වාමිපුරුෂයාගේ සිරුරු ගමන් මල්ලක දමා රැගෙන යාමට තැත් කර ඇත්තේ ඇයගේ මෝටර් රථයෙනුයි. එය වාහනයට දැමීමට යාමේදී බෑගයෙන් ලේ වැගිරෙන අයුරු අසල සිටි ත්‍රී රෝද රථ රියදුරන් කිහිපදෙනෙකු දැක ඔවුන් ඒ පිළිබඳව
පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඒ ඇනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඇයගේ නිවස පරීක්ෂා කර ඇති අතර එහිදී පිස්තෝලයක්ද හමුවී තිබෙනවා. මෙම කාන්තාව දේශපාලනඥයෙකුගේ ඥාති දියණියක් බවටද තොරතුරු අනාවරණය වී ඇති අතර මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක පුද්ගලයෙකුයි.



_ගොසිප්කින්ග්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සූට්කේස් එකෙන් හසුවූ දේශපාලන දියණියකගේ සාහසික ඝාතනය"

    Post a Comment