ඔවුන් සිතන්නේ මියුසික් වීඩීයෝවක් අන්තර්ජාලය තුළ නැරඹුම් වාර්තා අතරට ගෙන ඒම ගැන පමණි. ඒ සඳහා කුමන හෝ සංකල්පයක් භාවිත කිරීමට බොහෝ දෙනා ඇල්මක් දක්වන බව කිව යුතුය. නමුත් අද තිබෙන කාලීන වූ මියුසික් වීඩියෝ රැල්ලෙන් ඔබ්බට නිර්මාණ වූ ගීතයක් බව කිව යුතුය.
ඒ, හෂාරා ප්‍රනාන්දුගේ ප්‍රථම ගීතය වන 'දේදුනු සිහිනෙක' ගීතයයි. මෙම ගීතය අද වනවිට ෆේස්බුක් තුළ ජනප්‍රියත්වට පත් ගීතයක් ලෙස හැඳින්වූවාට කිසිදු වරදක් නැත. එහි ඇති රූප රාමු පිළිබඳව බොහෝ දෙනා තුළ ධනාත්මක ආකල්පයක් ඇති බව එය නැරඹූ රසියකයන් ෆේස්බුක් තුළ පළ

කරන ලද දෑ තුළින් පැහැදිලි වේ.
එළිදැක් වූ දිනය - 2017 මාර්තු 11
ගායනය - හෂාරා ප්‍රනාන්දු
පදරචනය - ශෙහාන් ගලහිටියාව
සංගීතය - දුලිප් මිරැන්ඩෝ
නවක අධ්‍යක්ෂකවරයෙකු වන සන්දේශ් බණ්ඩාර විසින් මෙම වීඩියෝව අධ්‍යක්ෂණය කර ඇති අතර, නවක ගායිකාවක වන හෂාරාගේ මෙම ආදරය ගීතය අද බිහිවන නිර්මාණ සඳහා යම්කිසි අභියෝගයක් එක් කරනු ඇත. ආදර හැඟුම්බර ගීතයක් වන මෙය බොහෝ දෙනාගේ කැමැත්ත මීට ලැබී ඇති බව යූටියුබ් තුළ නරඹා ඇති සංඛ්‍යාව තුළින් පැහැදිලිවෙයි. කෙසේ වුවත් ගීතයට යම්කිසි අරුතක් ගෙන ඒමට මෙම වීඩියෝවට හැකිවූ බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
එළිදැක් වූ දිනය - 2017 මාර්තු 11
ගායනය - හෂාරා ප්‍රනාන්දු
පදරචනය - ශෙහාන් ගලහිටියාව
සංගීතය - දුලිප් මිරැන්ඩෝ
Share this
|
|
0 Comment to "හෂාරාගේ 'දේදුනු සිහිනෙක'"
Post a Comment