මේ නිසා බෙල්ලට දැඩි හානි වී ඇති බවද වෛද්‍යවරු සඳහන් කරයි.
මෙම තරුණයා ඉයර්ෆෝන්ස් කනේ ගසාගෙන යතුරුපැදියක් පදවාගෙන ගොස් ඇති අතර යතුරුපැදිය අනතුරට ලක්ව තිබේ.
එහිදී ඔහු කනේ ගසාගෙන සිටි ඉයර්ෆෝන්ස් ඔහුගේ ගෙල පසාරු කරගෙන ගොස් ඇත.
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-MMnYzWgUUNftiUO0vu0WrR74a6QcDrbNAxmpU6WNrbWgk1po6mQL_ZdlCGy9EYq7oO5eMgDu5qE6Z0sZZ02JAvC2UnbHwbdrqq6VNSAYvrWliasC433wEoUdP2JoFFq10R1shKdVPUHq/s320/Disastrous+earphone+coiled+necklace+earphones+serious+young+man-03.jpg" width="320">
Share this
|
|
0 Comment to "ඉයර්ෆෝනුත් මාරාන්තිකයි – ඉයර්ෆෝන්ස් ගෙලේ එතී තරුණයෙකුට සිදු වූ දේ"
Post a Comment