ඩෙංගු උණ රෝගයෙන් පීඩාවට පත් කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායිකාවක සිසේරියන් සැත්කමක් මගින් සිය කුළුඳුල් දරුවා ද බිහිකර ඩෙංගු උණ රෝගයෙන් අලුයම එම රෝහලේදීම මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් තිබෙන්නේ පොලොන්නරුව ජයන්තිපුර යාය 2 පදිංචිකාරියක වූ දීපිකා කුමාරි හේරත්

(29) මහත්මියයි.
මියගිය සෞඛ්‍ය කාර්ය සහායිකාවගේ සැමියා ද ඩෙංගු වැළඳීමෙන් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
ඩෙංගු උණ රෝගයට ගොදුරු වී මියගිය දීපිකා සිය සැමියා සමඟ කළුබෝවිල පන්සල පාරේ තාවකාලික නවාතැන්පළක පදිංචිව සිට ඇත.
මියගිය දීපිකාගේ දේහය පොලොන්නරුව ප්‍රදේශයට රැගෙන යැමට පෙර කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ සේවක සේවිකාවන්ට අවසන් ගෞරව දැක්‌වීම සඳහා පැයක කාලයක් තැන්පත් කර තිබිණි.

_ඒශියන්මිරර්
Share this
|
|
0 Comment to "කිරි කැටි බිළිඳාගේ මුහුණවත් නොබලා මව අවසන් ගමන් යයි"
Post a Comment