කොහොම හරි ඔන්න මේ සෙවුම් යන්ත්‍රය වැඩි වශයෙක් ප්‍රධාන තැනක් දීලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවට කියලා කිව්වොත් නිවැරදී.
ඔන්න දැන් කොහොම හරි ලාංකිකයින් වන අපට Google ආයතනය විසින් මුල් තැනක් දීලා තියෙනවා කියලා කිව්වොත් නිවැරදී.
ඒ තමයි Google Traslate හෙවත් Google පරිවර්තකයේ සිංහල භාෂාවට තවත් තැනක් දීලා තියෙනවා. ඒ මොකක්ද දන්නවාද Google දැන් සිංහලෙන් කතා කරනවා කිව්වොත් ඔයාලා පුදුම වෙයි.
පුදුම වෙන්න දෙයක් නෑ Google Traslate වලින් සිංහලයට පරිවර්තනය කරනකොට පරිවර්තනය වුණු සිංහල වචනය
දැන් වොයිස් එකක් විදියටත් අහන්න පුළුවන්.
ඒක ශ්‍රී ලාංකිකයින් වන අප ලබාගත්තු ලොකු ජයග්‍රහණයක් කියලත් කියන්න පුළුවන්.
මේ දේවල් තව කෙනෙකුට දැනගන්න මේ පෝස්ට් එක ශේයා කරන්න

ඒක ශ්‍රී ලාංකිකයින් වන අප ලබාගත්තු ලොකු ජයග්‍රහණයක් කියලත් කියන්න පුළුවන්.
මේ දේවල් තව කෙනෙකුට දැනගන්න මේ පෝස්ට් එක ශේයා කරන්න


Share this
|
|
0 Comment to "සිංහල භාෂාවට ලෝකයෙන්ම ලොකු තැනක් - Google දැන් සිංහලෙන් කතා කරයි"
Post a Comment