08 December, 2016

“Adam’s Peak“ ශ්‍රීපාදය වෙයි - ගූගල් සිතියමේ ලංකාවේ නගර සිංහලෙන් පෙන්වයි

google-map-sinhala-01-colombo

ඉංග්‍රීසියෙන් “Adam’s Peak“ යන්න ගූගල් සිතියමේ සඳහන් කර තිබූණූ ශ්‍රීපාදය සිංහලයෙන් “ශ්‍රීපාදය“ ලෙස නම්කොට වෙනස්කර ඇති බව මේ වන විට දක්නට ලැබෙනවා.

“Adam’s Peak“ ශ්‍රී පාදය කරගැනීම සඳහා ගූගල් ආයතනය දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් අන්තර්ජාලය හරහා දීප ව්‍යාප්ත ලෙස පසුගිය කාලයේ කටුයුතු සිදුකරමින් තිබුණි.

එසේම ගූගල් සිතියමේ ශ්‍රී ලංකාව අයත්වන සීමාවේ බොහෝ නගර සහ ආයතන නාමයන් මේ වන විට සිංහලෙන් දර්ශනයවෙයි.

එය ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව අපට කිව හැකිය.

alt="google-map-sinhala-02-sri-padha" height="225" src="https://i0.wp.com/etthapics.files.wordpress.com/2016/12/google-map-sinhala-02-sri-padha.jpg?ssl=1&w=450" width="400">

google-map-sinhala-01

google-map-sinhala-02

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "“Adam’s Peak“ ශ්‍රීපාදය වෙයි - ගූගල් සිතියමේ ලංකාවේ නගර සිංහලෙන් පෙන්වයි"

    Post a Comment