08 December, 2016

කුණු ලොරියට ඇඹරෙන්න ගිය බිළිඳා අනු නවයෙන් බේරෙයි

පහුගිය දවසක ඉන්දුනීසියාවෙන් හද කම්පා කරවන පුවතක් වාර්තා වුණා.

ඒ උපන් හැටියේ දරුවෙක්ව, කුණු ගොඩකට දාපු කතාවක්. පස්සෙ කුණු අස්කරනුන ආපු කුණු ලොරියේ තියෙන ඇඹරුම් යන්ත්‍ර කොටසට අහුවෙලා මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දී පාරේ හිටපු කෙනෙක් තමයි දරුවාව දැකල තියෙන්නේ.

හිතාගන්න බැරි විදිහට ජිවිතේ බේරාගත්තු මේ පුංචි දරුවා මේ වෙද්දී ඉන්නේ රෝහලක.

දරුවා
අම්මව හොයන්න මේ වෙද්දී පොලිසිය ගොඩක් වෙහෙසෙනවා.

induneesian-baby-survived-found-from-garbage-truck


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කුණු ලොරියට ඇඹරෙන්න ගිය බිළිඳා අනු නවයෙන් බේරෙයි"

    Post a Comment