බන්ධනාගාතවන සිරකරුවන්ට හා සැකකරැවන්ට ව්‍යාාජ වෛද්‍ය වාර්තා ලබා දීම ගැනත් රෝහල් ගත කිරීම ගැනත් ඇය දැඩි ලෙස දොස් පැවරුවාය.
‘සාමාන්‍යයෙන් මෙට්ටයක් ඉල්ලනව කොට්ටයක් ඉල්ලනවා බෙල්ලෙ අමාරුවක් නම් කොන්දෙ අමාරුවක් නම්. මේ මනුස්සයගෙ අමාරුව තියෙන්නෙ වෘෂණ කෝෂවල. වෘෂණ කෝෂ මෙට්ටෙ උඩ තිවුවම සනීප වෙනවද මොකක්ද වෙන්නෙ. මට දැනගන්න ඕන ඒකයි’ යයි ඇය කියා සිටියේ මෑතකදී රිමාන්ඞ් කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ගැන
අදහස් පල කරමිනි.


Share this
|
|
0 Comment to "‘වෘෂණ කෝෂ මෙට්ටෙ උඩ තිවුවම සනීප වෙනවද’ – හිරුණිකා පාර්ලිමේන්තුව දෙවනත් කරයි"
Post a Comment