මෙසේ “Remembering” ලෙස ෆේස්බුක් ගිණුමක සටහන් කෙරෙන්නේ අදාල ගිණුම් හිමියා මියගිය අයෙකු බව අදාල සමාගමට දැන්වූ විටය.
මේ සම්බන්ධයෙන් අදහස් පලකරන පූජා පවසන්නේ තමාගේ ළඟින්ම සිටින අයෙකු මෙම වැඩේ කරන්නට ඇති
මේ සම්බන්ධයෙන් අදහස් පලකරන පූජා පවසන්නේ තමාගේ ළඟින්ම සිටින අයෙකු මෙම වැඩේ කරන්නට ඇති
බවය.
තම පියා හදවත් රෝගියකු බැවින් මෙවැනි දේ නොකරන්නැයි තම ෆේස්බුක් ගිණුමට ප්‍රවිෂ්ඨවියහැකි හිතෛෂීන්ගෙන් ඇය ඉල්ලා සිටිනවා.

Share this
|
|
0 Comment to "පූජා උමාශංකර් මිය ගිහින්..! Facebook ගිණුම කියයි..!"
Post a Comment