29 November, 2016

කෝලි ස්ටොක්ස්ගෙන් පලි ගනී – ඉන්දු එංගලන්ත මැච් එක අතරතුර ගිය වලිය

විරාට් කෝලි කියන්නේ ක්‍රිකට් පිටියේ ඉන්න නහරකාරයෙක් කියන එක ප්‍රසිද්ධ කාරණාවක්නේ.

එංගලන්තයේ බෙන් ස්ටොක්ස් කියන්නෙත් ඊට නොදෙවෙනි නහරකාරයෙක්..

ඔන්න මේ දෙන්නා අතර ඇතිවුණු යම් මත ගැටුමක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියනවා.

ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟය අතුරුතුරයි මේ සිදුවීම වෙලා තියෙන්නේ.

ඉන්දියානු පළමු ඉනිමේදී විරාට් කෝලි ලකුණු 61ක් ලබාගන්නවා.කෝලිව දවාගන්නේ බෙන් ස්ටොක්ස් .කෝලිව දවාගත්තට පස්සේ අමුතුම විදියකට හැසිරෙනවා.

කෝලි කියන්නෙත් ඉතින් එසේ මෙස් චරිතයක් නෙමෙයිනේ.

කොහොම හරි එංගලන්ත දෙවන ඉනිමේදී අශ්වින්ගේ පන්දුවකට බෙන් ස්ටොක්ස් දැවී ගියාට පස්සේ කෝලි බෙන් ස්ටොක්ස් තමා දැවී යද්දි හැසිරුණු විදියටම හැසිරෙනවා.

කොහොම කොහොම හරි මේ තරඟයෙන් ජයගන්න ඉන්දියානු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

එම අවස්ථාවේ වීඩියෝ පහතින්.




src="https://i1.wp.com/etthapics.files.wordpress.com/2016/11/virat-kohli-vs-ben-stokes-02.jpg?ssl=1&w=450">




_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කෝලි ස්ටොක්ස්ගෙන් පලි ගනී – ඉන්දු එංගලන්ත මැච් එක අතරතුර ගිය වලිය"

    Post a Comment