29 November, 2016

ලංකාවේ තරුණියක් තායිලන්තයේ ගණිකා සේවයේ යොදවලා

අවුරුදු 20ක් වයසැති තරුණියක් රැකියාවක් ලබාදෙන බව පවසමින් තායිලන්තයට රැගෙන ගොස් ගණිකා ජාවාරමේ යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්කර ඇතැයි තායිලන්ත පොලිසිය පවසනවා.

පතායා නගරයේ මෙම තරුණිය ගණිකා ජාවාරමේ යොදවා සිටියදී පතායා පොලීසිය විසින් සැකකරු සමග එම තරුණියද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි මධුර තුෂාර නමැත්තෙකු බව තායිලන්ත පොලීසිය සඳහන් කරනවා. 


නීතිවිරෝධී මිනිස් ජාවාරම යන චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, තරුණියට එරටේදී රැකියාවක් දෙන බව පවසා රැගෙන ගොස් සංචාරක වීසා මත රැඳී සිටිමින් ඇයව ගණිකා සේවයේ යොදවා ඇති බව අනාවරණය වී ඇත.

alt="lankan-woman-bends-prostitution-in-thailand-1" src="https://i2.wp.com/etthapics.files.wordpress.com/2016/11/lankan-woman-bends-prostitution-in-thailand-1.jpg?ssl=1&w=450">

lankan-woman-bends-prostitution-in-thailand-2

lankan-woman-bends-prostitution-in-thailand-3

_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ලංකාවේ තරුණියක් තායිලන්තයේ ගණිකා සේවයේ යොදවලා"

    Post a Comment