01 November, 2016

කායවර්ධන තරඟාවලියකින් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනගිය යකඩ ගැහැණිය සිය කටුක ගමන ගැන කිව්ව කථාව

"මට ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ කරන්න ලැබුණොත් හදවතින්ම සතුටු වෙනවා."

"ලංකාවේ අය තේරුම් ගන්නේ නැහැ මෙහි වැදගත්කම"

ඇමරිකාවේ පැවති කායවර්ධන තරඟාවලිය නියෝජනය කරමින් බිකිණි අංශයෙන් තරඟ වැදුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන දිල්රුක්ෂි, එහිදී ජයග්‍රහණ 05ක් වාර්තා කිරීමට සමත්වුණා.

කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි දිල්රුක්ෂි, හිරු ගොසිප් අප සමඟ කළ කතා බහයි මේ.......

solaman-arachchige-dilrukshi-aka-iron-lady-female-bodybuilding


_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කායවර්ධන තරඟාවලියකින් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනගිය යකඩ ගැහැණිය සිය කටුක ගමන ගැන කිව්ව කථාව"

    Post a Comment