28 October, 2016

මිනිහෙක් බිමදිගේ ඇදගෙන ගිය පොලිස් නිලධාරියාට Facebook නිසා වැඩ වරදියි (Video)

පොලිස් නිලධාරියකු විසින් රික්ෂෝකරුවකු ජනාකීර්ණ මාවතකදී අති විශාල පිරිසක් බලා සිටියදී මහමග දිගේ ඇදගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍ර‍සිද්ධියට පත්වී තිබෙනවා.

සිද්ධිය වාර්තාවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් පොලිස් ප්‍ර‍ධානියා විසින් නියෝග කර තිබෙනවා.

අග්‍රාහි ජනාකීර්ණ
මාවතකදී මෙලෙස දෙනෝදාහක් බලා සිටියදී රික්ෂෝකරුවා බිමදිගේ ඇදගෙන යන අයුරු එම ස්ථානයේ සිටි අයෙකු විසින් තම ජංගම දුරකතනයෙන් වීඩියෝ කර එය සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍ර‍සිද්ධ කර තිබෙනවා.

man-dragged-along-ground-indian-police-officer


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මිනිහෙක් බිමදිගේ ඇදගෙන ගිය පොලිස් නිලධාරියාට Facebook නිසා වැඩ වරදියි (Video)"

    Post a Comment