12 October, 2016

අනියම් බිරිඳගේ පෙම්සුව මදි වී මහ රෑ නැන්දණියට සියඹලා ගසක් යටදී රැය පහන්වන තෙක් කළ කැත වැඩේ

අනියම් ප්‍රේමයන් නිසා අද සමාජයේ දක්කනට ලැබෙන්නේ විවිධ ආකාරයේ අපරාධයන්.

මේ කියන්නට යන්නේ අනියම් ප්‍රේමයක් නිසා වයසක මවකටවත් නිදහසක් නැති වුණු සිදුවීමක් ගැනයි.

මේ සිදුවීම වාර්තාවන්නේ මිහින්තලය ප්‍රදේශයෙන්ය.

අනියම් බිරිඳ සමඟ පෙම්සුව විඳීමට මහ රෑ නිවසට පැමිණි පුද්ගලයෙකු අනියම් බිරිඳගේ 76 හැවිරිදි මව රැය පහන් වනතුරු නිවස අසල ගසක් යටට රැගෙන ගොස් කෙලෙසා තිබෙනවා.

මේවන විට එම පුද්ගලයා සොයා මිහින්තලය කාන්තා සහ ළමා අපරාධ අංශය පරීක්ෂණ ආරම්භකර ඇති බව සඳහන්.

මිහින්තලය පොලිසිය ප්‍රකාශ කළේ මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ සිව්දරු මවක් බවයි.

මේ ගැන පොලිසියට පැමිණිලි කර ඇත්තේ අනියම් සැමියා සමඟ ජිවත්වන අපයෝජනයට පත් කාන්තාවගේ දියණියගේ නිත්‍යානුකූල සැමියා සහ අතවරයට පත් කාන්තාව විසිනුයි.

දරුවකු ලැබීමට සිටින අනියම් බිරිඳ හදිසියේ රෝගාතුරතුර වී අනුරාධපුර රෝහලට ඇතුළත්කර ඇති අතර ඒ අතරතුර දිනක රාත්‍රියේ පැමිණයි මේ අතවරය කර තිබෙන්නේ.

එදින රාත්‍රියේ වියපත් කාන්තාවට අයුතු යෝජනාවක් කර ඇති අතර එයට එම කාන්තාව අකමැති වූ නිසා නිවස අසල සියඹලා ගස යටට රැගෙනගොස් මේ අපරාධය කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙන්නේ.

අනියම් සැමියා සමඟ ජීවත්වන කාන්තවට නිත්‍යානුකූල සැමියාගෙන් දරුවන් තිදෙනෙකු සිටින අතර දෙදෙනෙක් ළමා නිවාසයක සිටින අතර එක් දරුවෙකු අතවරයට ලක්වූ කාන්තාව සමග සිටින බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඔහු කිලිනොච්චිය ප්‍රදේශයේ සිටින බවයි පොලිසිය සැකපල කරන්නේ.

rape-08


-හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අනියම් බිරිඳගේ පෙම්සුව මදි වී මහ රෑ නැන්දණියට සියඹලා ගසක් යටදී රැය පහන්වන තෙක් කළ කැත වැඩේ"

    Post a Comment