පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත පොලීසියට භාරවුනු වෙළෙදගොඩ පතිරගේ නොහොත් තිලංක විදූෂ ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළා.
එම අවස්ථාව වාර්ථා කිරීමට ගොස් සිටි මාධ්‍ය වේදියෙකුට එහිදි බාධා එල්ල වුණා.
0 Comment to "චිලී උසාවියට අරගෙන ගිය හැටි - මාධ්‍යයට බාධා වුණු අයුරු"
Post a Comment