13 September, 2016

මෙහෙමත් සල්ලි කන බල්ලෙක් දැකලා තියෙනවාද?

මේ අපූරු සත්වයා ගැන වාර්තා කරලා තිබුණේ සමාජ ජාල මධ්‍යය ඔස්සේයි.

‍වීඩියෝවෙන් දැක්වෙන්නේ මුදල් නෝට්ටු ආහාරයට ගන්නා සුනඛයෙක් පිළිබඳවයි.

එහි දැක්වෙන ආකාරයට පැහැදිළිවම මුදල් නෝට්ටු හැර අනෙක් කොළ දුන්නද මෙම සත්වයා ඒවා ආහාරයට නොගනියි.

මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සිදුවිමකි.

කෙසේ වෙතත් මෙය මෙම සත්වයාගේ සෞඛ්‍යය තත්වයට කෙතෙක් දුරට බලපානවාද යන්න නම් ප්‍රශ්නයක් බවත් අප මතක් කළ යුතුයි.




Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මෙහෙමත් සල්ලි කන බල්ලෙක් දැකලා තියෙනවාද?"

    Post a Comment