එසේ ඇප මත මුදාහැරුණේ පන්නල මාකඳුර ප්‍රදේශයේ 30 හැවිරිදි විවාහකයකුයි.
මුල් අවස්ථාවේ අදාළ වින්දිත කාන්තාව තමන්ට සමාජ රෝග ඇතැයි සැකකරුට කියමින් සිද්ධිය වූ අවස්ථාවේ අපයෝජනයෙන් මිදී ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.
කසිප්පු දඩයක් ගෙවීමට අපොහොසත් වූ තම සේවාස්ථානයේ හිමිකරු බේරාගැනීමට හිමිකරුගේ යහළුවකු සමඟින් මුදල් සෙවීමට ගිය කාන්තාවක් මෙසේ ලිංගික අතවරයට ලක්ව රෝහල්ගතව සිට ඇත.
කසිප්පු දඩයක් ගෙවීමට අපොහොසත් වූ තම සේවාස්ථානයේ හිමිකරු බේරාගැනීමට හිමිකරුගේ යහළුවකු සමඟින් මුදල් සෙවීමට ගිය කාන්තාවක් මෙසේ ලිංගික අතවරයට ලක්ව රෝහල්ගතව සිට ඇත.
පන්නල පොලිස් ළමා හා කාන්තා ඒකකයේ ස්ථානාධිපති කාන්තා
පොලිස් සැරයන් සංජීවනී ළමාහේවා (6019) මහත්මිය සැකකරු අත්අඩංගුවට ගෙන මුල සිට අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කී අතර නීතිඥ චන්දන යාපා, ආසිරි ප්‍රනාන්දු හා දහම් රාජපක්ෂ යන මහත්වරු සැකකරු වෙනුවෙන් පෙනී සිටියහ.
-නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "කතක් කෙලෙසා රහස් පෙදෙසත් හපා කෑ බව කියන නරුමයා ජනවාරි වෙනකම් ගෙදර"
Post a Comment