බලන්න සත්වයෙක්ගෙන් වුනත් පුහුණුව තුලින් කොයි තරම් වටිනා ප්‍රෙයා්ජනයක් ගත හැකිද කියා.
මේ වීඩියෝවෙන් දැන්වෙන්නේ සිය ස්වාමියා පිහිනන අවස්ථාවක ඒ අසලට වී සිටින සුනඛයෙකු ඔහුට යම් කරදරයක් සිදු වුවහොත් ගොඩට ගෙන ඒමට පුහුණ කර ඇති ආකාරයයි.
border="0" height="225" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3A3zvAgp2pDjKM1vUFxTryUI-hUzxL-kvg7Ac_ERLPKmB-asJ7sVZQhQfkPWabLKPAsOpZ-z4BdkmMORWCjocnBLaG08LTTSgEmEYgecM6VvZmRAcNJCa1Phm9pX2X5d6OeqIk2VRMIs2/s400/Dog-Lifeguard.jpg" width="400">
Share this
|
|
0 Comment to "ස්වාමියා වෙනුවෙන් සැමවිට සීරුවෙන් - බලන්න සත්තුන්ගේ තියන ගුණය"
Post a Comment