මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ නිළධාරියෙකු හා සම්බන්ධ වුණා.
ඔහු පවසන අන්දමට මෙය 2014 වසරේ අප්‍රේල් 28 වැනිදා සිදුවීමකි.
මෙදින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු,නගර සභාවේ හා පොලිස් නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව මෙම ප්‍රදේශයේ, එනම් චිලී නැමැති ගායකයාගේ නිවස පිහිටි අවට ප්‍රදේශයේ ඩෙංගු මදුරුවන් බොවන ස්ථාන පිළිබඳ පරීක්ෂා කරමින් නිවෙස් පරීක්ෂා කොට තිබෙනවා.
මේ අතරතුරදී ඔවුන් චීලි නැමති ගායකයාගේ නිවෙස වෙතද ගොස් ඇති අතර නිවසේ උණපදුරක් අසළ තිබියදී මදුරුවන් බෝ වෙතැයි විශ්වාස කළ හැකි හිස් තින්ත ටින් කිහිපයක් හමුවී තිබෙනවා.
අනතුරුව මේ පිළිබඳ ඔවුන් විසින් චීලි නැමැත්තාගේ මවට මේ පිළිබඳ දැනුම් දී තිබෙන මෙහදී චිලිගේ මව නිළධාරීන්ගේ රාජකාරි කටයුතු බාධා වන අන්දමේ යම් යම් ප්‍රකාශ සිදුකොට තිබෙනවා.
අනතුරුව ඇතිවූ වචන හුවමාරුවේදී චිලී නැමැත්තාද එතැනට සම්බන්ධ වී ඇති අතර පසුව ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පොලිස් නිළධාරීන් ඇතුළු පිරිසට පරුෂ වචනයෙන් බැන විදිමින් සිය නිවසෙන් පිටව යන ලෙස තර්ජනය කොට ඇත්තේ ඔවුන්ගේ රාජකාරි කටයුතු වලට බාධා කරමිනි.
ඔහු මෙසේ බැන විදින අයුරු මෙම වීඩියෝවේද සටහන් වී තිබෙනවා.
අනතුරුව මෙම නිළධාරීන් පිරිස එතැනින් ඉවත්වී ඇති අතර මදුරු කීටයින් බෝවන ලෙස ක්‍රියාකිරීම

සම්බන්ධයෙන් 2014 මැයි මස 12දා කඩුවෙල උසාවියට නඩුවක් ගොනු කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
නඩු ගොනු කිරීමේදී මොවුන්ගේ සැබෑ නම් පවා සොයා ගැනීමට අපහුසූ වූ බවත් මොවුන් ඡන්ද හිමි නාමලේඛනයේ පවා ලියාපදිංචි වී නොතිබුණ බවත් ඔහු පැවසුවා.
කෙසේ වෙතත් පළමු නඩු දිනයට චිලී නැමැත්තාගේ හෝ ඔහුගේ පවුලේ කිසිවෙක් සහභාගී වී නැහැ.
අනතුරුව අධීකරණය විසින් ඔවුනට සිතාසි යැවීමට කටයුතු කොට ඇති අතර 2014 සැප්තැම්බර් මස 15 යෙදුණු දෙවන නඩු දිනයට ඔවුන් සහභාගී වි තිබෙනවා.
එහිදී ඔවුන් තම වරද පිළිගෙන තිබූ අතර උසාවිය විසින් ඔවුනට රු 3000 දඩයක් නියමකොට තිබෙනවා.
කෙසේ වෙතත් සෞඛ්‍ය නිළධරයන්ට හා පොලීසියේ නිළරයන්ට පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් නොගත්තේ මන්දැයි අප ඔවුන්ගෙන් ප්‍රශ්ණ කළා.
එහිදී ඔහු පැවසුවේ ‘‘අපට නීතිමය ක්‍රියාමර්ග ගන්න ඕන තරම් තිබුණා. නමුත් එසේ කළා නම් අපට එතැනින් රාජකාරිය අවසන් කරන්නට සිදුවෙනවා. අපි ගියේ රාජකාරියකට. අපි අවශ්‍ය දේ දැනගත්තා. එතනින් එහාට යාමට අවශ්‍ය වූයේ නැහැ. එයාලගේ හැදියාව තමයි ඒ පෙන්නුවේ‘‘ යනුවෙනි.

Share this
|
|
0 Comment to "එදා ‘පරුෂ වචනයෙන් බැන්න චීලිගේ වීඩියෝව ගැන‘ එතැන සිටි නිළධරයෙකුම හෙළිකරන ඇත්ත නැත්ත මෙන්න!"
Post a Comment