13 October, 2016

රෝහිත කාවින්ද්‍යා එක්ක මනු ගුණදම් ගැන කියාදෙයි

මනු ගුණදම් ගැන රෝහිත රාජපක්ෂ කියලා දෙයි මහින්ද රාජපක්ෂ මහතාගේ පුතෙකු වන රෝහිත රාජපක්ෂගේ ගීත කිහිපයක් පසුගිය කාලයේ දක්නට ලැබුණා.

එම ගීත සදහා වීඩියෝ නිර්මාණද එළිදැක්ව තිබුණු අතර එම ගීත අන්තර්ජාලය පුරා හුවමාරු වුණා. ඔහුගේ නවතම ගීතය වන මනු ගුණදම් ගීතය මේ වන විට එළිදැක්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

අතුල අධිකාරීගේ සහ සමිතා එරන්දතී මුදුන්කොටුවගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරී සමග එක් ව මෙම ගීතය නිර්මාණය කර තිබෙනවා.

එම ගීතයේ ඡායාරුප පෙළක් මේවන විට අන්තර්ජාලය හරහා හුවමාරු වනවා.


rohitha-kavindya









Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රෝහිත කාවින්ද්‍යා එක්ක මනු ගුණදම් ගැන කියාදෙයි"

    Post a Comment