ඔහු ලබන ඔක්තෝබර් මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමටයි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
කෙසේ වෙතත් බන්ධනනාගාර ගත කෙරුණු මෙම ගායකයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,පොලිස් නිළධාරීන් ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට පරුෂ වචනයෙන් බැන වදින වීඩියෝවක් මේ වන විට සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.
ඔහු මෙසේ බැන වදින්නේ ඩෙංගු පරීක්ෂාවක් සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,පොලිස් නිළධාරීන් ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට වන අතර එහිදී පැමිණි පිරිස හා චිලීගේ මව යැයි පැවසෙන කාන්තාව සමග යම් වචන හුවමාරුවක් සිදුවනවා.
ඉන්පසු චිලී නැමැත්තා එයට
මැදිහත්වන අතර ඔහු පරුෂ වචනයෙන් බැන වදිමින් එම නිළධාරීන් නිවසින් පිටමන් කරන ආකාරය වීඩියෝවේ දැක්වෙනවා.
එම අවස්ථාවේ සංස්කරණය කළ දසුන් පහතින් නරඹන්න.
එම අවස්ථාවේ සංස්කරණය කළ දසුන් පහතින් නරඹන්න.

Share this
|
|
0 Comment to "කෝ වරේන්තු තියනවද? පලයං එළියට $### - නිවසට ආ නිළධාරීන්ට ගායක චිලී පරුෂ වචනයෙන් බැනවැදුණු වීඩියෝව මෙන්න!"
Post a Comment