06 September, 2016

කයිසර්ට අම්මා මතක් වෙන්න කීර්ති පොලීසි යයි

කයිසර් කයිස් නම් රැප් ගායකයෙක් ඉතා අසභ්‍ය වදන් භාවිතා කරමින් ප්‍රසංගයකදී හැසිරුණු ආකාරය සම්බන්ධව වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ ජනප්‍රිය වී තිබෙනවා.

ඒ පිළිබඳව වූ පුවත අප මීට පෙර ඔබට අණාවරණය කළා.

මෙම වීඩියෝව නැරඹූ බොහෝ දෙනා මෙයට ඉතා දැඩි විවේචනාත්මක අදහස් දක්වා තිබුණා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගායක සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා කොහුවල පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවට මේ වන විට වාර්තා වනවා.



(නෙත්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කයිසර්ට අම්මා මතක් වෙන්න කීර්ති පොලීසි යයි"

    Post a Comment