02 September, 2016

ජනාධිපතිගේ වෙබ් එක හැක් කරළා තියෙන්නේ උපන්දින තෑග්ගකටලු

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අතුළු වී එහි දත්ත වෙනස් කිරීමේ චෝදනා මත පාසල් සිසුවකු සහ තවත් තරුණයකු පසුගිය දා අත්අඩංගුවට ගැනුනා.

එම පාසැල් සිසුවා මෙලෙස ජනපතිගේ වෙබ් අඩවියට ඇතුළුවී ඇත්තේ බංග්ලාදේශ මිතුරකුට උපන්දින තෑග්ගක් ලෙස බවයි මේ වන විට පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ.

ඒ ස්කිඩී ඛාන් (Skidie Khan) නැමැති බංග්ලාදේශයේ සිටින 16 හැවිරිදි දරුවෙක්ගේ උපන්දිනය වෙනුවෙන්.

බංග්ලාදේශයේ සිටින ස්කිඩී ඛාන් නැමැති බාලවයස්කාර සිසුවා අනවසරයෙන් වෙබ් අඩවි තුළට ඇතුළු විය හැකි දක්ෂයකු බවයි පැවසෙන්නේ.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජනාධිපතිගේ වෙබ් එක හැක් කරළා තියෙන්නේ උපන්දින තෑග්ගකටලු"

    Post a Comment