05 August, 2016

අම්මගෙ වගකීම ඉටුකරන ලොවම හඳුනන තාත්තා

අම්මෙකුට තාත්තෙකුට දරුවෙක් තරම් වටින තවත් දෙයක් නැහැ.

හැබැයි ජීවත්වෙද්දි පැවරෙන වැඩ රාජකාරි එක්ක වැඩි කාලයක් දරුවොත් එක්කම ඉන්න ලැඛෙන්නෙත් නැහැ.

එහෙම හරි ලැඛෙන විවේකයකදි ඔබ අපි බොහෝ දෙනෙක් ඇළුම් කරන මේ තාත්ත කරන්නෙ මෙන් මේ වගේ වැඩ.

බටහිර ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් පියපදවි ලබල තවම වැඩි කලක් නැහැ.

ගේල් විවේක පාඩුවේ ගෙදර ඉන්න වෙලාවට කරන දේවල් ඔබ දන්නවද?

ගේල් විවේක පාඩුවෙ ඉන්න වෙලාවට තම දියණිය බ්ලෂ් සමග හුරතල් වෙන්න වගේම ඇයගෙ වැඩ කරන්නත් අමතක කරන්නෙ නැහැ.









Gayle Doing Mothers's Responsibilities

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අම්මගෙ වගකීම ඉටුකරන ලොවම හඳුනන තාත්තා"

    Post a Comment