04 August, 2016

WhatsApp භාවිතය ප්‍රවේශමෙන්

WhatsApp මගින් කෙරෙන සංවාද පිළිබඳ නවතම තොරතුරක් නිරීක්ෂකයන් පිරිසක් හෙළිකර තිඛෙනවා.

ඒ WhatsApp හි ඇති පණිවුඩ ඉන් මකා දැමුවද එය ස්ථීරවම මකා දැමිය නොහැකි බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ WhatsApp තුළ සිදුවන සංවාද මකා දැමුවද එය දුරකථනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් නොවන බවයි.

ඒ අනුව WhatsApp භාවිත කරන්නන් සිය පණිවුඩ මකා දමා කිසිවක් සැගවීමට උත්සාහ කරන්නේ නම් එය කළ නොහැකි වනු ඇති.

විශ්ෂයෙන්ම නීතිමය කටයුත්තකදී හෝ යමක් තහවුරු කරගැනීමක් අවශ්‍ය විටක අදාල පණිවුඩ යළි ලබාගැනීමේ හැකියාවද තිබේ.

කෙසේ වෙතත් සමාගම තම ග්‍රාහකයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට උපරිමයෙන් බැඳී සිටින බවයි පවසන්නේ.




WhatsApp use, carefully

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "WhatsApp භාවිතය ප්‍රවේශමෙන්"

    Post a Comment