ඉන්දියාවේ බහරේන තානාපති කාර්යාලය පවසා ඇත්තෙ, මේ පුවත දුටු බහරේන් අග්‍රාමාත්‍ය කලීෆා බින් සල්මාන් අල් කලීෆා කුමරු අදාල පුද්ගලයාගේ පවුලට ආධාර කිරීමට සූදානම් බව දන්වා ඇති බවය.
කොපමණ මුදලක් ඒ සඳහා ලබාදෙන්නේද යන්න නිල වශයෙන් මෙතෙක් දන්වා නැති වුවත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කරනා ලෙසට තමන් වෙත දන්වා ඇති බවයි ඉන්දියාවේ බහරේන තානාපතිවරයා පවසන්නෙ.
(නෙත්)
Share this
|
|
0 Comment to "මියගිය බිරිය කර මතින් ගෙනගිය ඉන්දියානුවාට හොඳ කලක්"
Post a Comment