31 August, 2016

ජනපති හැක් කළ 'සිඟිති හැකර්' වැඩ ඉගෙන ගත්ත FB පිටුව මෙන්න



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිළ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී, දත්ත වෙනස් කළැයි සැකපිට කඩුගන්නාවේ පදිංචි පාසැල් සිසුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සිසුවා වෙබ් අඩවි හැක් කිරීම පිළිබඳව දැනුවත් වී ඇත්තේ ෆේස්බුක් සමාජ ජාලයේ
පවත්වාගෙන යන 'යකඩයා ෆෝරම්' නැමැති ෆේස්බුක් පිටුවෙන් බවයි පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.

එම ෆේස්බුක් පිටුව පවත්වා ගෙන ගොස් ඇත්තේ මොරටුවේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් විසින්.වරදට අනුබල දීමේ චෝදනා මත ඔහු ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙණවා.

අදාළ පිටුවේ ඡායාරූප පහතින්.




Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ජනපති හැක් කළ 'සිඟිති හැකර්' වැඩ ඉගෙන ගත්ත FB පිටුව මෙන්න"

    Post a Comment