07 June, 2016

දියණිය දූෂණය කර මරා දැමූ මිනිසාට පියා උසාවියේදි කරපු දේ

දරුවන් දෙමව්පියන්ගේ ලොකුම සම්පතයි.

තමන්ගේ දරුවට ඒ තරම ආදරය කරපු පියෙකුගේ දියණියක් පහුගිය දවසක නොහිතපු ඉරණමකට මුහුණදෙන්න සිද්ධ වුණා.

ඒ කාමාතුරයෙකු අතින් දූෂණයට ලක්වෙලා ඝාතනය ලක්වීමයි.

ඇමෙරිකාවේ නම ගිය අපරාධකාරයෙක් වෙන 38 හැවිරිදි මයිකල් මැඩිසන් කියන පුද්ගලයා තමයි අර දැරියව දූෂණයකරලා මරා දාලා තියෙන්නේ.

මේ පුද්ගලයාට ස්ත්‍රීන් තිදෙනෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වෙලා තියෙනවා.

ඉහත අප කියපු දැරියගේ පියා තමන්ගේ දියණියගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුවාරයක් සදහා උසාවියට ආපු වෙලාවේ අර කියපු දූෂකයාට එකවර පහරදෙන්නට පටන්ගත්තා.

ඒත් ආරක්ෂක අංශ මැදිහත්වෙලා එය වළක්වලා තියෙනවා.

මේ සිද්ධිය වුනු හැටි පහතින් බලන්න.




What did the father at magistrate his daughter was raped and murdered man

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දියණිය දූෂණය කර මරා දැමූ මිනිසාට පියා උසාවියේදි කරපු දේ"

    Post a Comment