07 June, 2016

මීට කළින් අවි ගබඩා පිපිරෙනවා දැකල නැද්ද?

මාතෘකාව දැම්මේ ටිකක් හිනා යන්නත් එක්ක.

මීට කළින් තවත් රටවල් කිහිපයක අවි ගබඩා පිපිරුනු හැටි පහත වීඩියෝ වලින් දැක්වෙනවා.

කොස්ගම සාලාව ආයුධ ගබඩාව පිපිරීමත් එක්ක අවි ගබඩා ගැන අපේ රටේ මිනිසුන්ගේ හිත්වල ඇතිවෙලා තියෙන්නේ ලොකු බයක්.

මේ පෙන්වන්න යන්නේ ලෝකේ මිට කළින් සිදුවුණු අවි ගබඩා පිපිරීම් ගැන.
 



1) යේමනය - 2015 දී



2) සිරියාවේ - 2013 දී


3) රුසියාව - 2013 දී


4) බල්ගේරියාව - 2012 දී


Huge Explosion around the world

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මීට කළින් අවි ගබඩා පිපිරෙනවා දැකල නැද්ද?"

    Post a Comment