04 June, 2016

බදුල්ල අහසේ පියාසර කළ අද්භූත සත්වයාගේ කතාව

ඒලියන් ප්ලැනට් කියන ප්‍රසිද්ධ යු ටියුබ් චැනල් එකට 2012දී ලංකාවේ සිදු අද්භූත සිද්ධියක් ගැන ඊයේ මුදාහැරලා තියෙනවා.

මේ සිදුවීම බැලු බැල්මට ඇත්තක්ද බොරුවක් ද කියන්න අපි දන්නේ නෑ.

මේක වෙලා තියෙන්නේ බදුල්ලේ.

හැබැයි මේ වීඩියෝ එකේ නම් කියන්නේ ඒ ඉන්නේ සුරඟනක් කියලා.

විශ්වාස කරන්න නම් අමාරුයි තමා ඒ වුණාට ඔයාලා මේක බලලා දැනෙන අදහස් අපිත් එක්ක ඛෙදා ගමු.





The story of a mysterious flying creature Badulla

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බදුල්ල අහසේ පියාසර කළ අද්භූත සත්වයාගේ කතාව"

    Post a Comment