04 June, 2016

නමක් තියන්න දරුවන් මරන සාරි අඳින පරිමියා

ඉන්දියාවේ සමහර පැතිවල ඉන්නේ පට්ටපල් මෝඩයෝ.

සමාවෙන්න ඒ වචනය එහෙම්ම කිව්වේ අපි දැන් පෙන්වන්න යන වීඩියෝ එක දැකලා ඔයාලත් එහෙම කියන නිසා.

දකින දකින හැමෝම දෙවියන් කරගන්න එක ඉන්දියාවේ සමහරුන්ට තියෙන්නේ මාර ආසාවක් නේ. අන්න ඒ ආසාව නිසා දෙවිකෙනෙක් වෙච්ච මනුස්සයෙක් ඉන්නවා.

ඔහුට කියන්නේ 'දේවමිනිසා' කියලා.

ඇත්තම කාරණය මේ පුද්ගලයා තමා අහිංසක මිනිස්සුන්ව රවට්ටගෙන ඉන්නේ.

ඉන්දියාවේ ගොඩක් අය මේ කෙනා ගාවට යනවලු අලුත් උපන් තමන්ගේ දරුවට නමක් තියාගන්න.

ඉතින් ඔහු ළඟට අරන් එන දවසේ දෙකේ පුංචි දරුවන්වට නමක් තියන්න මේ පුද්ගලයා දෙන්නේ දස වදයක්.

දෙයියන්ගේ නමක් අහනවා කියලා ළමයව උඩ දානවා, කරකනවා එක එක දේවල් කරනවා.

අර අහිංසක කිරි සප්පයා හයියෙන් අඬනවා.

කොහොම හරි නමකුත් දානවා.

මේ වගේ දේවල් කරන්න ඕනද පොඩි ළමයෙක්ට නමක් තියන්න.

දෙමාපියන් මෙහෙම වෙන එක ගැන හරිම කණගාටුයි..





How to name new born babies in India

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නමක් තියන්න දරුවන් මරන සාරි අඳින පරිමියා"

    Post a Comment