14 June, 2016

යෝෂිතගේ උපන් දිනයට නාමල්ට කවපු කේක් කාලා නෑ

පසුගියදා හිටපු ජනාධිපතිතුමාගේ පුත් යෝශිත රාජපක්ෂ මහතාගේ උපන් දින සැමරුම් උත්සවයක් පැවැත්වුණා.

ඒ ඔහුගේ යහළුවන් සමග.

මෙම උත්සවයට නාමල් රාජපක්ෂ මහතාද සහභාගී වුණා.

උපන් දින කේක් කවන අවස්ථාවේ දී නාමල්, යෝශිතට පැවසූයේ හරි අපූරු කතාවක්.





Namal not eat cake at Yoshitha's Birthday

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "යෝෂිතගේ උපන් දිනයට නාමල්ට කවපු කේක් කාලා නෑ"

    Post a Comment