ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම වරට යුද හමුදා සාමාජිකාවක් එරට රූ රැජින වී තිඛෙනවා.
අමෙරිකානු යුද හමුදාවේ අණ දෙන නිළධාරිනියක් වන ඇය 26 හැවිරිදි ඩෙෂවුනා බාබර්.
කළු අමෙරිකානු ජාතික තරුණියක්වන ඇය කොලොම්බියා ප්‍රාන්තය නියෝජනය කරමින් අමෙරිකානු රූ රැජින තරගයට සහභාගි වූ අතර ඇගේ මව, පියා සහ සොයුරා ද යුද හමුදා සාමාජිකයින් වීම විශේෂත්වයකි.




href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEie7h8ZoSsPInWzyiyy0rlvSg-uIB2ib39fMwwIJKXslrF_4X2Zz4eVJKiCi9EM4zRLpDXT4cEPJS-wMjQGwQMhCERr8R_AHiuW5nfmVBLQ-74tPIdH3HKkkDtNM6QHxGns57c8Jypj5hMO/s1600/Army+Lady+Officer+Deshauna+Barber+-+Miss+USA+201604.jpg">





Army Lady Officer Deshauna Barber - Miss USA 2016






Army Lady Officer Deshauna Barber - Miss USA 2016
Share this
|
|
0 Comment to "රූ රැජිණක් වූ යුද හමුදා නිලධාරිණිය"
Post a Comment