14 June, 2016

සරාගී කිම් පැරීසිය කළඹයි

ලොවම වශී කරගෙන සිටින අමෙරිකානු සුපිරි රූපවාහිනී තාරකාවිය කිම් කාඩේශියන් ඊයේ පැරිස් නුවර වෙත පැමිණියා ය.

ඒ ඇගේ සැමියාවන කන්යේ වෙස්ට් ද සමගින්.

ලොව කොතැන සංචාරය කළත් කිම්ට ඇති අවධානය අඩු නොවන බව සනාථ කරමින් පැරිස් පැපරාසි කැමරාකරුවන් ඇයව වට කරගන්නා ලදී.

පැපරාසීන්ව ගණනකට හෝ නොගෙන කිම් ගමන් කළේ තමා අවට දෑ තම ජංගම දුරකතනයෙන් ඡායාරූපයට ද නගමිනි.















Sexy Kim visit in Paris

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සරාගී කිම් පැරීසිය කළඹයි"

    Post a Comment